← Back to coursesEnroll via WhatsApp
📚
ඔයාගෙ Business එක Viral කරමු.
★ 9.3/10(4 reviews)
ඉතින් මේක තමා අපේ සුපිරිම Course එක. මේකෙදි මම ඔයාලට උදාහරණ 5ක් එක්ක කියලා දීලා තියනවා ඔයාගෙ බිස්නස් එක Viral කරන විදිය. ඒ කියන්නෙ දැන් Hardware එකේ වීඩීයෝ එක බලලා එකේ මම දීලා තියන Ideas ටික ඔයාට ඔයාගෙ ගරාජ් එකට පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේ මම හැම බිස්නස් වර්ගයක්ම Cover වෙන විදියට තමා මේ වීඩියෝ ටික හදලා තියෙන්නෙ. තව කොහොමද මේ වගේ වීඩියෝ රෙකෝඩ් කරන්නෙ එහෙම කියලා සේරම වටින දේවල් ටික කියලා තියනවා. ඔයාගේ පුංචි ෆෝන් එකෙනුත් මේක කරන්න පුලුවන්.
Rs 6,500
Lifetime access to all videos
ආහ්, ඔයාට මේ Course එකෙන් හොඳම Result එක ගන්නනම් මගෙ උදව්ත් ඕනී කරනවා. ඒ නිසා අපි Whatsapp එකෙන් කතාකරමුද. Course එක ගැන ඕකොම විස්තර මෙතන තියෙයි.
Course Content
1
Hardware එක Viral කරමු.
🔒 Locked
2
Gem business එක Viral කරමු.
🔒 Locked
3
Tution Class එක Viral කරමු.
🔒 Locked
4
Cake Business එක Viral කරමු.
🔒 Locked
5
Design Business එක Viral කරමු.
🔒 Locked
6
Business එකේ Viral වෙන විදිහෙ Ideas
🔒 Locked
7
කොහොමද Video එකක් Record කරන්නෙ
🔒 Locked
8
ටික්ටොක් දාන්න හොද නැති දේවල්.
🔒 Locked
9
Video එකක් Viral වෙන විදිය.
🔒 Locked
10
Story telling
🔒 Locked
Student Reviews
Student
★ 8/10
8/17/2026
Student
★ 10/10
8/16/2026
Student
★ 10/10
8/15/2026
Student
★ 9/10
8/15/2026